ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට
ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට (12.07.2025 – hirunews.lk) ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා මියගොස් තිබෙනවා. සිදුවීම කටාන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ. අවුරුදු 15 ක දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි කටාන පොලිසිය …