හෙරොයින් කිලෝ 192 ක් සමඟ කතුන් 2 ක් හා පිරිමියෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට
(30.01.2020 – 09:50 +0530 – sinhala.adaderana.lk) හෙරොයින් තොඟයක් සහ ගිනි අවි 10 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද (30) උදෑසන සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක තොගයක්, පිස්තෝල …