වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී ********************************************* වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී (29.01.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala) එක් දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී සටහන් වුණා. ඒ, අනුව නව ආසාදිතයින් අටසිය අනූ දෙදෙනෙකු (892) මෙරටින් හඳුනාගෙන තිබූ අතර, දේශීය වශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් …

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට ********************************************* සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට (28.01.2021 – 22:52 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියවැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා ඇත්තේ. …

බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම්

බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම් ********************************************* බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම් (28.01.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala) වළගම්බා රජතුමන් විසින් කරවූ ඓතිහාසික විහාරස්ථානයක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවීමේ පුවතක් අපට වාර්තා වූණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. සංරක්ෂණය කිරීමට නියමිත විහාරස්ථාන තිබියදී අඩක් නිම කර අතරමඟ නවතා දැමූ පිලිම වහන්සේ නමක් …

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් ********************************************* ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් (28.01.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මගකට පිවිසී සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් පවසනවා. ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය …

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට ********************************************* ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට (27.01.2021 – colombotoday.com) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනවා. හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට …

ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට

ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට ********************************************* ගම්මාන රැසක වැව් කිහිපයක් අවහිර කරමින් ඉදිකළ අලි වැට (27.01.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala) ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වූ අයුරින් මයිලන්කුලම, ප්‍රදීපාගම, තේවනුවර, අම්බලම පාර ඇතුළු ගම්මාන රැසක් සින්නක්කරයට ගත් වන අලින් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරණය සදහා අප එහි පැමිණෙන විට වේලාව සටහන්ව තිබුණේ උදෑසන …

කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී

කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී ********************************************* කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී (27.01.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් පමණ ලබාදීමට සැලසුම් …

ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ********************************************* ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (26.01.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 526 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් ඒවා, රැගෙන …

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය ********************************************* විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් යොදවා විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම පිළිබඳ අවධානය (26.01.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අසරණව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු අරමුදල් භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා …

වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි

වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි ********************************************* වරාය අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා, වෘත්තීය සමිති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිලිගන්වයි (25.01.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරිමට අදාළ යෝජනාව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට පිළිගැන්වීම අද (25) සිදු …