ඉන්දු-ලංකා රහස් ගිවිසුම් 2 ක් උදය ගම්මන්පිල එලියට දමයි.. ඉතුරු ගිවිසුම් සියල්ල ද හෙළිදරව් කිරීමට නියමිතයි

ඉන්දු-ලංකා රහස් ගිවිසුම් 2 ක් උදය ගම්මන්පිල එලියට දමයි.. ඉතුරු ගිවිසුම් සියල්ල ද හෙළිදරව් කිරීමට නියමිතයි ඉන්දු-ලංකා රහස් ගිවිසුම් 2 ක් උදය ගම්මන්පිල එලියට දමයි.. ඉතුරු ගිවිසුම් සියල්ල ද හෙළිදරව් කිරීමට නියමිතයි (26.04.2025 – 14:10 +0530 – lankacnews.com) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් (2) අද (26) දිනයේ …

කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක් කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක් (26.04.2025 – 07:13 +0530 – hirunews.lk/sinhala) කටුනායක, හීනටියන, ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මොහු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) …

‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට

‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට ‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට (25.04.2025 – divaina.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභා අපේක්‍ෂක ‘ඩෑන් ප්‍රියසාද්’ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැල්ලම්පිටියේ පදිංචි ත්‍රිරෝද රථ හිමියකු සහ පිය–පුතු දෙපළක් ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය …

ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු‍ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක

ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු‍ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු‍ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක (24.04.2025 – 19:29 +0530 – hirunews.lk/sinhala) ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා. ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශ්වය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ …

‘ඩෑන් ප්‍රියසාද්’ට වෙඩි තැබූ සිද්ධියට සැක පියා සහ පුතා ප්‍රදේශයෙන් පළා යයි

‘ඩෑන් ප්‍රියසාද්’ට වෙඩි තැබූ සිද්ධියට සැක පියා සහ පුතා ප්‍රදේශයෙන් පළා යයි ‘ඩෑන් ප්‍රියසාද්’ට වෙඩි තැබූ සිද්ධියට සැක පියා සහ පුතා ප්‍රදේශයෙන් පළා යයි (24.04.2025 – 08:49 +0530 – hirunews.lk/sinhala) සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව සිටින ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනයට සම්බන්ධ බවට දැනට සැක පළ කරන පිය – පුතු …

සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23)

සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23) සිරි දළදා වන්දනාවේ හයවැනි (6) දිනය අදයි (23) (23.04.2025 – 15:41 +0530 – hirunews.lk/sinhala) දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව ලංකාවාසී සහ ලෝකවාසී සැදැහැවතුන්ට හිමිවන ‘සිරි දළදා වන්දනාව’ හයවැනි (6) දිනය අදයි (23). ඊයේ (22) දිනය තුළ පමණක් සැදැහැවතුන් 180,000 ක පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර …

‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට

‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට ‘ඩෑන් ඝාතනය’ ‘කංජිපානි’ගේ වැඩක් ද? – සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට (23.04.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala) ‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ හෝ විදෙස්ගත වෙනත් ජාලයක් විසින් මෙහෙයවා ඇති බවට සැක පළ වනවා. …

ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි

ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි (23.04.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල – ඩී.එස්. වටරවුම ආසන්නයේදි මාර්ගයට ගස් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ …

‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි ‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි (22.04.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk) අද (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමත්තා ජීවිතක්ෂයට පත් වූ බවට මීට පෙර වාර්තා වී තිබුණ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු …

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට (22.04.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala) කටුනායක – ආඬිඅම්බලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම …