පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක් (විඩියෝ) • බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද? • අර්ජුන මහේන්ද්‍රන්ගේ අලුත් නම, නීතිපති අධිකරණයට දන්වයි (විඩියෝ) • දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ජුලි 1 වන දා සිට විවෘතයි – පෙර පාසල් මැතිවරණයෙන් පසු • මහමැතිවරණයේ තැපැල් ඡන්ද …

අන්තවාදය ගැන ජනාධිපති කොමිසමේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවත් කරුණු හෙළි කරයි

(15.06.2020 – 07:24 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව එල්ල කළ සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි නගරයේ තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් රාසික් නැමැත්තා අද වන විටත් රට තුළ අන්තවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (15) …

කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ

= මේ පිටුවේ සිරස්තල = • කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ (විඩියෝ) • ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ, දියණිය මියගිය පාමංකඩ සිදුවූ මාරක රිය අනතුර (විඩියෝ) • පාහියංගල ලෙන ලෝක උරුමයක් බවට පත්කළ යුතු බවට යෝජනාවක් (විඩියෝ) • හයියෙන් ගියත් නඩු, කොට කොටා ගියත් නඩු • සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු …

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ

= මේ පිටුවේ සිරස්තල = • පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ (විඩියෝ) • කොමිසමේ දී හෙලිවු අන්තවාදී පාසල් (විඩියෝ) • ත්‍රිකුණාමලයේදී කුඩා දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට (විඩියෝ) • සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු හෙට (14) (විඩියෝ) • ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ බුද්ධි සේවයේ කොස්තාපල්වරයා රිය අනතුරකින් …

කුඩු-අපරාධ පාතාල-කප්පම් ඔක්කොම නැති කරනවා – ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

(13.06.2020 – mawbima.lk) රටේ ආරක්ෂක ක්ෂේත්‍රයේ පරිපාලන කටයුත්තේ ප්‍රධානතම තනතුර ඔබ වෙත පැවරිලා. කොහොමද මෙය දැනෙන්නේ ඔබට? ඇත්තටම ඕනෑම රජයක තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයක්. විධායකය, ව්‍යවස්ථාදායකය ආවම එහි අමාත්‍යාංශ තියෙනවා. ව්‍යවස්ථාදායකයේ උඩින්ම තියෙන යාන්ත්‍රණය තමයි අමාත්‍යාංශ. ඒ අමාත්‍යාංශවල ඉතාමත් වැදගත් එකක් ආරක්ෂක අමාත්‍යාංශය. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහළින්ම තියෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. හේතුව ජාතික ආරක්ෂාව තහවුරු …

හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

= මේ පිටුවේ සිරස්තල = • හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා • සහරාන්ගේ සොහොයුරා ගැන තවත් තොරතුරු රැසක් පාස්කු කොමිසමේදී එළියට (විඩියෝ) • ලීසිං වාහන සඳහා දුන් සහනය ක්‍රියාත්මක වීම ගැන රජය අවධානයෙන් (විඩියෝ) • වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ දුනු-ඊතල භාවිත …

ශාහිඩ් ලෙස රෝහලට ගිය සහරාන්ගේ සොහොයුරා

(12.06.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි. ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන මහතායි. ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 …

රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත්කිරීමට පසුබට වන්නේ නෑ – ජනපති

(11.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala) අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) …

ත්‍රීරෝද සංගමයේ සභාපතිට පහරදී ඝාතනය කළ සිද්ධියේ මැර ලීසිං ආයතනය ගැන ….

(11.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) ත්‍රීරෝද සංගමයේ සභාපති පහරදී ඝාතනය කළ සිද්ධියේ ලීසිං ආයතනය ගැන අනාවරණය වූ අලුත්ම කතාව මෙන්න ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා …