ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ
ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ (25.04.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala) 2023 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනය පිළියෙළ කිරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා ප්‍රකාශ කරනවා. සභාපතිවරයා සඳහන් කළේ, ග්‍රාම නිලධරීන් විසින් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදුකරන බවයි. …