භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි
භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවත් කරයි (07.06.2023 – 15:57 +0530 – hirunews.lk/sinhala) භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආනයන සීමා කර ඇති …