ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ

ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ ගුරුවරයකු විසින් අමානුෂික ලෙස පහර දුන් සිසුවෙක් රෝහලේ (20.06.2023 – 11:30 +0530 – hirunews.lk/sinhala) යාපනය චාවාකච්චේරී හින්දු විද්‍යාලයේ සිසුවකුට ගුරුවරයකු විසින් අමානුෂීය අන්දමට පහර දීම නිසා බරපතළ තුවාල ලැබූ එම සිසුවා පාසල් නිල ඇඳුම පිටින්ම ඊයේ (19) චාවාකච්චේරී මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොණ්ඩය කැපීමේ සිද්ධියක් මත …

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පේරාදෙණිය ළමා රෝහලේ දී අවුරුදු දෙකහමාරක (2½) දරුවෙකු මරුට (20.06.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවුරුදු දෙකහමාරක් (2½) වයසැති දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා. …

ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි..

ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි.. ප‍්‍රින්සිපල්ට ගැහුවැයි අම්බලන්ගොඩ දේවානන්දය වසා දමයි.. දරුවන් 3500 ක් අනාථයි.. (20.06.2023 – 13:30 +0530 – lankacnews.com) අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේදී …

ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් (19.06.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා. 2022 වසරේ දී ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 11.1% ක් වූ නමුත් මේ වසරේ මේ දක්වා කාල පරාසය තුළ එම අගය …

සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට

සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට සියලුම විදුලි සේවකයින් අනිද්දා (21) කොළඹට (19.06.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala) අනිද්දා (21) සිදු කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමට විරෝධය පළ කරමින් සියලුම සේවකයික් අනිද්දා (21) කොළඹට කැඳවීමටයි වෘත්තීය සමිති සැලසුම් …

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක් ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක් (19.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව සදහා ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව ලබන සතියේදී අනුමැතිය ලබාදීමට නියමිත බව රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කළා. …

මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන මෙරට අපනයන භාණ්ඩවලට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන (19.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala) මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 92 ක් තීරු බදු වලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී තිබෙනවා. ඒ අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමගයි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මේ …

නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ් නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක් රිමාන්ඩ් (19.06.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වූ විවාහක …

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී

ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී (18.06.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala) ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි රසායානාගාරයේ සිදු කෙරෙන පරික්ෂණ නතර කර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති රවි කුමුදේශ් පෙන්වාදෙන්නේ එම රසායානාගාරයේ පරික්ෂණ නතර කිරීම මගින් මසකට රුපියල් …

ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ

ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ ලංගම අධිවේගි බස්වල 01 දා සිට කොන්දොස්තර නෑ (18.06.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala) ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 01 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එහිදී අදාල බස් රථ ධාවනය …