බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි
බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි (01.03.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතේ පාසල්වල තුන්වන (3) වාරයට අදාළව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට අද (01) ලබාදුන් ‘විද්‍යා ප්‍රශ්න පත්‍රය’ කලින් පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් …