පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම
පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම ********************************************* පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම (25.12.2020 – 21:18 +0530 – hirunews.lk/sinhala) පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්, ජනතාව මුලා කරන පුද්ගලයෙකු පිළිබදව තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම පුද්ගලයාගෙන් ඖෂධ ලබාගත් බොහෝ දෙනෙකු කිසිඳු සුවයක් නොලබාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයකදී හෙළි …