ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට
ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට (29.03.2024 – ada.lk) රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ‘ව්‍යාජ පණිවිඩයක්’ ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන …