‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට
‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට ********************************************* ‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට (13.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ හිටපු ප්‍රධානී ‘රෂීඩ් හජ්ජුල් අක්බාර්’ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන …