කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි
කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි (01.02.2025 – mawbima.lk) අපගේ මාධ්‍ය සගයන් රැගත් මෝටර් රථය බොරැල්ල සිට දෙමටගොඩ දක්වා ධාවනය විය. එහෙත් වැලිකඩ බන්ධනාගාරය අසල මාර්ග සංඥා පද්ධතියේ රතු එළිය දැල්විණි. එබැවින් වාහනය මඳකට නතර කෙරිණි. එසේ නවතා මඳ වේලාවකින් කිසියම් පුද්ගලයෙක් වාහනයේ පිටුපස වීදුරුවකට …