හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි ********************************************* හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි (30.07.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක ‘විදුහල්පති හිමිනමක්’ දරුවන් අපයෝජනයට ලක්කරන බව එම පාසලේ දරුවන්ගේ මව්පියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ඉටුනෙවන බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් සහ දරුවන් පිරිසක් හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවක …