රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය
රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය ********************************************* රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය (08.09.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (08) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවයි. මේ …