අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි ********************************************* අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි (31.10.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ …