ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස්
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස් ********************************************* ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සෙම්ප්‍රතිශ්‍යා ජාන කොටස් (04.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala) විකෘතිතා රැසකින් සමන්විත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයේ ජානමය කොටස් අඩංගු වන බවට විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා. ඇමරිකාවේ මැසචුසෙට් හි දත්ත විශ්ලේෂණ ආයතනයක් මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව, මේ හේතුවෙන් ඔමික්‍රොන් වෛරසය ඉතා ශීඝ්‍රයෙන් …