ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි
ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි ********************************************* ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට කාදිනල් හිමියන් අවසන් ගෞරව දක්වයි (07.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala) පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහයට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (07) අවසන් ගෞරව දක්වනු ලැබුවා. ගනේමුල්ල – කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත …