දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි ********************************************* දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි (15.12.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala) දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අද (15) දහවල් ක්‍රියාත්මක කළ හදිසි වැඩවර්ජනය පැය හතරහමාරකට (4½) පසු අද (15) පස්වරු 04:30 ට පමණ අවසන් කළා. ඔවුන්ගේ හදිසි වර්ජනය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු දුම්රිය මගීන් පත්වූයේ දැඩි …