විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්
විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් ********************************************* විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් (07.01.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) ස්ථාපිත කරනු ලැබුවා. පැය විසි …