තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම්
තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම් ********************************************* තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම් (11.01.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala) ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් රටේ ඇතිවූ ගෑස් හිඟය මේ වනවිට තරමක් දුරට පහව ගොස් ඇතත් තවමත් ඇතැම් ප්‍රදේශවලට ප්‍රමාණවත් ගෑස් තොග ලැබී නැහැ. ඒ හේතුවෙන් අදත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. …