ගැබ්බර මුවදෙන ඝාතනයට අත්අඩංගුවට ගත් අය අතර සොහොයුරන් දෙදෙනෙක්
ගැබ්බර මුවදෙන ඝාතනයට අත්අඩංගුවට ගත් අය අතර සොහොයුරන් දෙදෙනෙක් ගැබ්බර මුවදෙන ඝාතනයට අත්අඩංගුවට ගත් අය අතර සොහොයුරන් දෙදෙනෙක් (25.07.2025 – hirunews.lk) මාතලේ, හීනුග්ගල රක්ෂිතය තුළදී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනා (3) පිළිබද තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා. මින් එක් (1) පොලිස් නිලධාරියෙකු සහ සිවිල් …