16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්
16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක් 16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක් (16.05.2025 – aruna.lk) ’16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය’ට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ‘ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය’ අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි. එම සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ …