‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්
‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් (04.08.2025 – hirunews.lk) විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරැවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් ‘බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා’ට දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර තිබෙනවා. ඒ, ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකු වන ‘දිසානායකගේ දේවාන්මිනි දිසානායක’ හෙවත් ‘ගම්පහ පස්දේවා’ නමැත්තා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට …