රට පුරා ලුණු හිඟය උග්‍ර වෙයි
රට පුරා ලුණු හිඟය උග්‍ර වෙයි රට පුරා ලුණු හිඟය උග්‍ර වෙයි (15.05.2025 – 17:00 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ‘ලුණු හිඟය’ මේ වනවිට උග්‍ර වී තිබෙනවා. රටේ දෛනික ලුණු අවශ්‍යතාව සපිරීම සඳහා ප්‍රමාණවත් තොග නොමැති වීම හේතුවෙන් රජය පසුගියදා ලුණු ආනයනය කිරීමටයි තීරණය කළේ. එහිදී ‘ලංකා ලුණු සමාගම’ට ලුණු මෙට්‍රික් ටොන් …