ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
(31.01.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala) ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත්, ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස, යූනියන් පෙදෙස සහ ඞීන්ස් පාරට ඇතුළු විය හැකියි. හැව්ලොක් මාර්ගයේ පැමිණෙන …