‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර
‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර ********************************************* ‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර (26.06.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව නව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසනවා. ****************************************** (26.06.2021 – 13:11 +0530 …