මෙරට ප්රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්රාණු ධාතු බැංකුවක්’
මෙරට ප්රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්රාණු ධාතු බැංකුවක්’ මෙරට ප්රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්රාණු ධාතු බැංකුවක්’ (23.03.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala) මෙරට ප්රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්රාණු ධාතු බැංකුවක්’ ආරම්භ කර තිබෙනවා. ඒ, ‘කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ’ යි. මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි අරමුණයි. ‘කොළඹ කාසල් …