ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී ********************************************* ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම නගී (10.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විදුලිය නිෂ්පාදනය කරන ජලාශ ආශ්‍රිතව ජල මට්ටම සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ජලවිදුලි නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සඳහන්. …