හෙට (04) කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනය යටතේ ජලය

හෙට (04) කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනය යටතේ ජලය

*********************************************

හෙට (04) කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනය යටතේ ජලය

(03.06.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) රාත්‍රී 9 සිට අනිද්දා පෙරවරු හය දක්වා පැය 9 ක කාලයක් කොළඹ සහ කඩුවෙල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ කඩුවෙලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.

එසේම, හෙට (04) රාත්‍රි 10 සිට අනිද්දා (05) අලුයම 5 දක්වා පැය 7 ක කාලයක් ඇතුළු කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සහ විජේරාම සහ නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා දිවෙන මාර්ගවල ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

***************************************

https://www.youtube.com/watch?v=SidigUVkPIA#t=10
03-06-2022

***************************************

https://www.youtube.com/watch?v=6Sf5E7n6A-I#t=11
03-06-2022

***************************************

28-05-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *