වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධයක් පානය කළ තෙමස් (3) ගැබිනි මවක මියයයි
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධයක් පානය කළ තෙමස් (3) ගැබිනි මවක මියයයි වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධයක් පානය කළ තෙමස් (3) ගැබිනි මවක මියයයි (08.04.2025 – 17:38 +0530 – hirunews.lk/sinhala) පිළිගත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් ලබාගත් විෂ සහිත ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් මියගොස් තිබෙනවා. ඇය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය …