කාන්තාවකට ගිනි තැබූ පෙම්වතා සොයා විමර්ශන
කාන්තාවකට ගිනි තැබූ පෙම්වතා සොයා විමර්ශන කාන්තාවකට ගිනි තැබූ පෙම්වතා සොයා විමර්ශන (11.01.2024 – 20:24 +0530 – hirunews.lk/sinhala) කොළඹ ආදුරුප්පු වීදියේදි කාන්තාවකට පෙට්‍රල් දමා ගිනිතැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (10) පෙරවරුවේ සැකකරු ත්‍රිරෝද රථයකට එම කාන්තාව දමා ගිනි තබා පලා ගොස් තිබුණා. සිද්ධියට මුහණ දුන් කාන්තාව මිට පෙර …