මොණරාගලදී බස් රථ දෙකක් ගැටී අයෙකු ජීවිතක්ෂයට; 22 ක් රෝහලට
මොණරාගලදී බස් රථ දෙකක් ගැටී අයෙකු ජීවිතක්ෂයට; 22 ක් රෝහලට මොණරාගලදී බස් රථ දෙකක් ගැටී අයෙකු ජීවිතක්ෂයට; 22 ක් රෝහලට (16.08.2025 – hirunews.lk) අද (16) උදෑසන කාලයේ මොණරාගල පොලිස් වසමේ පොතුවිල් වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 255 කිලෝමීටර් කණුව ආසන්නයේදී දඹගල්ල දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වන්දනා චාරිකාවක් යමින් සිටි …