හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී
හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී (05.03.2025 – 11:59 +0530 – hirunews.lk/sinhala) හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසනවා. ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මෝටර් රථය සොයාගෙන තිබෙන්නේ. එය පොලිස් …