ෂරියා නීතිය යටතේ ඝාතන සිදුකළ බවට, මැදගොඩ හිමියන් කළ හෙළිදරව්ව ගැන, සී.අයි.ඩී යෙන් පරීක්ෂණ
(08.07.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala) පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පසුගිය ජුනි 4 වන දා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. පූජ්‍ය අභයතිස්ස හිමියන් විසින් එහිදී හෙළිදරව්ව කර තිබුණේ ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව …