‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග
‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග ‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග (24.07.2025 – hirunews.lk) ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක (1) වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල නෞකා සමාගමට නියම කළා. එම වන්දි …