අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි
අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි (26.12.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala) එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20 ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා …