ගෙවන ගාස්තු අඩු කිරීමෙන් පුනර්ජනනීය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරවීමේ කුමන්ත්රණයක්?
ගෙවන ගාස්තු අඩු කිරීමෙන් පුනර්ජනනීය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරවීමේ කුමන්ත්රණයක්? ගෙවන ගාස්තු අඩු කිරීමෙන් පුනර්ජනනීය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරවීමේ කුමන්ත්රණයක්? (27.03.2025 – 14:37 +0530 – hirunews.lk/sinhala) පියැසි මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් ලබා ගන්නා විදුලිය සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමේ යෝජනාව හේතුවෙන් ‘ලංකා විදුලි බල මණ්ඩලය’ තවදුරටත් පාඩු ලබන තත්ත්වයට පත්වන බව පාර්ශ්ව රැසක් පවසනවා. …