දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි
දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි (29.07.2025 – hirunews.lk) ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48 ක සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බවයි. …