සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි
සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි ********************************************* සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි (16.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala) සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා …