පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන්

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන් ********************************************* පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනකරුවන්ට නීතිය උපරිමයෙන් (02.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) පිළිකා කාරක අඩංගු බවට තුන්වරක්ම (3) තහවුරු වූ පොල්තෙල් තොගය ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ …

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට ********************************************* අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට (02.04.2021 – aruna.lk) අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ …

“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි

“පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි ********************************************* “පොල් තෙල් ගෙදර ම හිඳගන්න”- වෛද්‍ය පාදෙණිය යෝජනා කරයි (31.03.2021 – mawbima.lk) මෙරට පොල්තෙල් යැයි විකුණන තෙල්වලින් 75% ක ම ඇත්තේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍ය බවට දත්ත ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. වෙළෙඳ පොළෙන් මිල දී …

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ ********************************************* කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ (01.04.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala) අප්‍රේල් 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා ෴ ****************************************** …

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට ********************************************* හග්ගල රිය අනතුරකින් කාන්තාවන් 3 ක් මරුට (01.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇල්ල සිට නුවරඑළිය බලා පැමිණි ත්‍රී රෝද රථයක් නැවත ඇල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඉදිරියෙන් ගමන් …

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි ********************************************* මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි (01.04.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala) පසුගිය මාර්තු මාසයේ අවස්ථා දෙකකදී (2) ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලදී ‘හෙරොයින්’ වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් …

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට ********************************************* පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට (01.04.2021 – colombotoday.com) පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන …

අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි

අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි ********************************************* අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි (01.04.2021 – 10:07 +0530 – lankaleadnews.com) අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරමින් මුස්ලිමුන්ට විශේෂ කොට සැලකීමට උත්සහා කර ඇති බව තහවුරු වේ. එම ස්ථාවර කාර්ය සංග්‍රහයෙහි තණතුරට …

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන ********************************************* දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන (31.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකමින් පිලිකාකාරක අඩංගු බවට සැක කෙරෙන පොල්තෙල් බවුසර් දංකොටුව පොලිසිය විසින් රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ පොලිස්පතිවරයාට …

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2)

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2) ********************************************* කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2) (31.03.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) …