ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න

ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න ********************************************* ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න (17.03.2021 – colombotoday.com) ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක ‘හජ්ජුල් අක්බර්’ මීට ඉහතදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා …

කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක්

කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක් ********************************************* කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක් (17.03.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සදහා එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (16) වැඩිම ආසාදිතයින් පිරිසක් …

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි ********************************************* විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට යයි (17.03.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala) මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ (16) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්. අන්තර් විශ්වවිද්‍යාල …

අසාද් සාලි අත්අඩංගුවට

අසාද් සාලි අත්අඩංගුවට ********************************************* අසාද් සාලි අත්අඩංගුවට (16.03.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මතයි. මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර, ඒ පිළිබඳ පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. අත්අඩංගුවට ගත් බස්නාහිර හිටපු …

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි ********************************************* සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි (16.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala) සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා …

ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ

ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ ********************************************* ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ (15.03.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala) මියන්මාරයේ (මියන්මාවේ) අතරමං වූ ශ්‍රී ලාංකික ධීවරයන්ට පිළිසරණක් නොවූ බවට එල්ල වන චෝදනා මැද එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සිය …

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ ********************************************* පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ (15.03.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හතරදෙනෙකු (4) දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් රටවල …

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි ********************************************* ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි (15.03.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala) ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. අද (15) උදෑසන 3 ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250 …

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක්

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක් ********************************************* විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක් (14.03.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala) රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. කොළඹ අද (14) පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත එවක අග්‍රාමාත්‍ය රනිල් …

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ********************************************* ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට (14.03.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala) සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකු වරකාපොළ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්. …