සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි
සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි ********************************************* සිංහරාජ වන විනාශය ගැන පරිසර ඇමති කතා කරයි (19.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala) පරිසරයට හානි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා දැඩි මතයක සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඇත්ත දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේ සිංහරාජය සහ …