ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ?
ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ? ********************************************* ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ? (01.07.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද ? යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින් : කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව …