තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා
තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා ********************************************* තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා (04.07.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය කරන බවුසර්යක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනයය කළ බවුසර් රථයක රියැදුරු සහ සහායකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (03) …