ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ
ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ (24.05.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ දොළුවේ පවුල් 15,000 ක් බොන වතුරට අසූචි මිශ්‍ර වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. එම ජලය පානය කිරීමෙන් පාචනය වැළදී අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද මිය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් …