වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්
වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක් වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක් (26.05.2023 – 06:35 +0530 – hirunews.lk/sinhala) කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයාගේ දියණිය …