බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට
බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට (28.05.2023 – 06:19 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අගෞරවනීය ලෙස ප්‍රකාශකයක් සිදුකළා යැයි කියනු ලබන නතාෂා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී යි. අත්අඩංගුවට …