රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි
රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි (02.06.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala) රිදියගම සෆාරි උද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු මියගොස් තිබෙනවා. උද්‍යානයේ සේවකයින් මෙම සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දුරකතනය ඔස්සේ ස්ථානභාර පශු වෛද්‍යවරියට දැනුම් දීමට ඊයේ (01) උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර …