යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි ********************************************* යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි (27.02.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි විසින් බෙලරුස් හි රුසියානු සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, රුසියාව සිදුකරන යුක්රේන ආක්‍රමණයට බෙලරුස් රාජ්‍යයද මැදිහත්වූ බව පවසමින්. වෙනත් ස්ථානයක සාකච්ඡා පවත්වන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ …